By Plimun Web Design
By Plimun Web Design
මෙම වෙබ් අඩවිය වැඩි දියුණු කරමින් සිටියි. අප සමග රැදී සිටිමින් හැකි අයුරින් සහයෝගය ලබාදෙන්න.
This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

CHANNEL FUN කියන්නේ වෙබ් ටීවී නාලිකාවකි. විනෝදාස්වාදය ලබගත හැකි විඩියෝ දර්ශන අපේ මේ ටිවී රාමුවෙන් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අධ්‍යාපනික වැඩසටහන්, Music Video ආදි විවිධ වර්ග වල වැඩසටහන් අපේ නාලිකාවෙන් බලා ගන්න පුළුවන්.
විනෝදාත්මකවාර්තා චිත්රපටසංගීත විඩියෝ |
සිහින ඔබට පාර කියාවි අපි මෙහෙම කියන්නේ චැනල් ෆන් කියන්නේ කාලයක් අපි දැකපු හීනයක් නිසා. අද ඒක සැබෑ වෙලා.ශ්‍රි ලාංකේය වෙබ් ටීවී නාලිකාව අද එලි දැකලයි තියෙන්නේ. චැනල් ෆන් කියන්නේ තනිව ගොඩනැගුණ වෙබ් ටීවී නාලිකාවක් නෙවෙයි. මේ ඉන්නේ චැනල් ෆන් කාර්ය මණ්ඩලය(ඇත්ත මුහුණු ටික බලා ගන්න ඉතිරියත් කියවන්නම ඕනේ)
More... 1 comment
|